රු. 330,000ක විදේශ මුදල් සොරකම් කළ හෝටල් සේවකයෙක් අත්අඩංගුවට!
කොළඹ කොටුව ප්‍රදේශයේ හෝටලයක සේවකයකු, නෙදර්ලන්ත ජාතික කාන්තා සංචාරකවරියකගේ මුදල් පසුම්බියෙන් විදේශ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම නොවැම්බර් 11 වන දින සවස සිදු වී ඇති!-->…











