කාන්තා, තරුණ සහ දරුවන්ගේ සේවා නියුක්ති සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අනුමැතිය
කාන්තා, තරුණ හා ළමා සේවා නියුක්ති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (08) සිය අත්සන තබා සහතික කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කම්මැති ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම!-->…













