බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම විපක්ෂ නායකවරයාගේ දැඩි දෝෂදර්ශනයට
මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේදී, උන්වහන්සේලා වැඩම කරවූ බුද්ධ ප්රතිමාව උදෙසා තැනූ තාවකාලික ආවරණය ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිය!-->…













