ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (නිරාකරණ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත (35 දරන, 2009) අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (නිරාකරණ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී විරුද්ධත්වයකින් තොරව සම්මත විය. අදාළ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට…

දේශීය වෙළඳපොළේ රන් මිල පහළ යයි

ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ දත්තවලට අනුව, දේශීය වෙළඳපොළ තුළ රන් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබේ. ඊයේ (08) දිනයට සාපේක්ෂව අද වන විට රන් පවුමක මිල රුපියල් 2,000 කින් පහළ ගොස් ඇති අතර, ගෝලීය වෙළෙඳපොළේ රන් මිලෙහි හටගත් සුළු පසුබැසීමක් මෙම…

උණුසුම් කාලගුණය පිළිබඳව ප්‍රදේශ කිහිපයකට අවධානැතිව සිටින ලෙස දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉදිරි දිනවලදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන…

“රජයේ ආදායම් ඉහළ යාමෙන් ග්‍රාමීය යටිතල පහසුකම් හා අධ්‍යාපනය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි” – අගමැති හරිනි අමරසූරිය

ඩිජිටල් තාක්ෂණය සහ කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හරහා මෙරට රාජ්‍ය ආදායම 2026 වසරේ පළමු මාස හය තුළදී රුපියල් බිලියන 2954.2 දක්වා 27.2% කින් ඉහළ නංවා ගැනීමට රජයට හැකි වී තිබේ. 2025 වසරේ එම කාලය තුළ සමස්ත ආදායම දැක්වුණේ රුපියල් බිලියන 2321.7ක් ලෙසිනි.…

වාහන අංක තහඩු ගැටලුව ඉදිරි මාස හය තුළ විසඳන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

​ඉදිරි මාස හය ඇතුළත වාහන අංක තහඩු නිකුත් කිරීමේ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි. දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන්…