ටොයෝටා සහ ලෙක්සස් රථ 126,691 ක් යළි කැඳවයි!

එන්ජිම ඇණහිටීමට හේතු විය හැකි නිෂ්පාදන අපද්‍රව්‍ය (manufacturing debris) හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ටොයෝටා ටුන්ඩ්‍රා (Tundra) සහ ලෙක්සස් (Lexus) වර්ගයේ වාහන 126,691 ක් යළි කැඳවීමට ටොයෝටා සමාගම පියවර ගෙන ඇතැයි, ඇමරිකානු ජාතික මහාමාර්ග ගමනාගමන

කාම්බෝජයේ ආයෝජන අවස්ථා ගවේෂණයට ලාංකික නියෝජිත කණ්ඩායමක්!

ලංකා වාණිජ මණ්ඩලය සහ එහි ශ්‍රී ලංකා – මහා මේකොං ව්‍යාපාරික කවුන්සිලය (SLGMBC) විසින් සංවිධානය කරන ලද ඉහළ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් 2025 නොවැම්බර් 14 සිට 18 දක්වා කාම්බෝජයේ වෙළඳ හා ආයෝජන මෙහෙයුමක නිරත වීමට නියමිතය. මෙම නියෝජිත

ගෝලීය මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්රන් මිල එක් දිනකින් රු. 10,000 කින් වැඩි වෙයි

ගෝලීය වෙළෙඳපොළේ රත්රන් මිල අද (13) දින අවුන්සයක් සඳහා ඇමරිකානු ඩොලර් 4,212 ඉක්මවා යාමත් සමඟ ශ්‍රී ලංකාවේද රත්රන් මිල තියුණු ලෙස ඉහළ යාමක් වාර්තා විය. දේශීය වෙළෙන්දන් ප්‍රකාශ කළේ මෙරට රත්රන් මිල එක් දිනක් තුළ රුපියල් 10,000 කින් පමණ ඉහළ ගොස් ඇති

‘ලංකා රයිඩ් 2025’ පාපැදි සවාරිය දෙසැම්බර් 18 සිට 20 දක්වා

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා රයිඩ් 2025” පාපැදි සවාරිය 2025 දෙසැම්බර් 18 සිට 20 දක්වා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර ඇත. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලේක් හවුස් සමූහය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ

ආරක්ෂක සහතික මත ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයේ රැඳී සිටීමට තීරණය කරයි

​ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය විසින් ජාතික පිරිමි කණ්ඩායමේ පවතින එක්දින ක්‍රිකට් තරඟාවලිය සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත පකිස්තානයට එරෙහි විස්සයි-20 තුන්කොන් තරඟාවලිය සඳහා වන සංශෝධිත කාලසටහන නිවේදනය කර ඇත. SLC පවසන පරිදි, මේ වන විට පාකිස්තානයේ