ඩුබායි සිට පිටුවහල් කළ “කොණ්ඩ රංජි” කටුනායකදී අත්අඩංගුවට
ඩුබායි සිට දිවයිනට පිටුවහල් කරන ලද "කොණ්ඩ රංජි" නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංජිත් කුමාර අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන 7.50 ට!-->…













