බුලත්සිංගල මහගම ශ්‍රී සුදර්ශණාරාම විහාර මන්දිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

බුලත්සිංගල, මහගම ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ ඓතිහාසික විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවය අද පෙරවරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරාධිපති පූජ්‍ය මහගම ජනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ

ආණ්ඩුවේ පොරොන්දු සහ වත්මන් මිල ඉහළ යාම ගැන සමගි ජන බලවේගයෙන් විවේචන

වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබාදුන් සහනදායී පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි. අද (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ, ඉන්ධන සහ විදුලි ගාස්තු අඩු කරන බවට

වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා: දැඩි අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරයි. ජල මූලාශ්‍රවල ධාරිතාව අඩුවීම සහ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ

දිට්වා සුළි කුණාටු සහන කඩිනම් වෙයි: නිවාස 20,000ක් අලුතින් ඉදි කිරීමට පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී

විදුලි බිල අප්‍රේල් 1 සිට වෙනස් වෙයි

මෙම වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ලබන අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි