ධීවර යාත්‍රාවලට එල්ල වූ ප්‍රහාරය: රජයෙන් විශේෂ විමර්ශනයක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී දේශීය ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පුළුල් මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කරයි. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති නිල හමුවකදී අදහස් දක්වමින්!-->…











