සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේලාට පිටතට ගෙන යන විට සිවුර පැළඳීමට අවසර දෙන්නැයි යුරෝපයේ ශ්රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර පොරවාගෙන යාමට අවසර ලබාදෙන ලෙස යුරෝපයේ ශ්රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත.ගිහි ඇඳුමින් රැගෙන යාම බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ!-->…













