Dating Apps හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳ පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන විවිධ Dating Apps සහ සමාජ මාධ්‍ය හරහා මිතුරු ඇසුර, ප්‍රේම සම්බන්ධතා හෝ විවාහය අපේක්ෂා කරන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් නව මූල්‍ය වංචා රැල්ලක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් කර තිබේ.මෙම!-->…













