Apple සමාගමෙන් අනතුරු ඇඟවීමක්
Apple සමාගම විසින් iOS 18.4.1 ලෙසින් නවතම යාවත්කාලීන කිරීමක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙය ආරක්ෂක යාවත්කාලීන කිරීමක් ලෙස හඳුන්වනවා. මෙම යාවත්කාලීනය වහාම ස්ථාපනය කර ගන්නා ලෙස සියලු iPhone භාවිතකරුවන්ට Apple සමාගම විසින් දැනුම් දී තිබෙනවා. !-->!-->!-->!-->!-->!-->!-->…











