ඉදිකිරීම්වලට පෙර NBRO වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කෙරේ

දිවයින පුරා පවතින නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වයත් සමඟ, නිසි ප්‍රමිතියෙන් සහ අනුමැතියෙන් තොරව සිදුකරන ඉදිකිරීම් හේතුවෙන් දරුණු ආපදා ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනතුරු අඟවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම

නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් මාතර ගොවීන්ට වන්දි

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ සහ වගා කටයුතු කරගත නොහැකිව පීඩාවට පත් වූ ගොවි ජනතාවට විශේෂ වන්දි මුදල් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් රජයෙන්

දේශීය ලූනු බීජ අවශ්‍යතාව සපුරාලීමට නාච්චාදූවෙන් නව ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ලොකු ලූනු බීජ අවශ්‍යතාව රට තුළදීම සපුරා ගැනීමේ අරමුණින් සංවිධානය කළ "නාච්චාදූව ලොකු ලූනු බීජ ගම්මානය" වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජපාන

වී අලෙවි මණ්ඩලයේ වී තොග ටෙන්ඩර් මඟින් විකිණීමට කැබිනට් අනුමැතිය

​වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල දැනට පවතින විශාල වී තොග විධිමත් ලෙස විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම පියවර ගෙන තිබේ. විනිවිදභාවයකින් යුත් රාජ්‍ය

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු පියවරක් හේතුවෙන් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් කලාප කිහිපයකට ඉදිරි දිනකදී පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර