ඉරාන සාම සැලැස්ම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රතිචාරයක්: යුද අවදානම මැද සාකච්ඡා මාර්ගයක්?

ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14කින් සමන්විත නව සාම යෝජනාවලිය සමාලෝචනය කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පාකිස්ථානය හරහා ඇමෙරිකාව වෙත යොමු කර ඇති මෙම යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන්

වැඩි මිලට කීරි සම්බා විකුණූ බෝකුන්දර වෙළෙඳසැලක් පාරිභෝගික අධිකාරියට කොටු වෙයි

රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා යමින් කීරි සම්බා සහල් අලෙවි කළ වෙළෙඳ ආයතනයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි මෙම වෙළෙඳසැල තුළ කීරි සම්බා කිලෝවක් රුපියල් 360ක අධික මිලකට

වැට් බදු සංශෝධන සහිත නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ලබන ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනයන් ඇතුළත් විශේෂ ගැසට් නිවේදනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව සංශෝධන යටතේ මෙතෙක් බදු ජාලයට නිසි ලෙස ඇතුළත් නොවූ ක්ෂේත්‍ර

එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට මහින්ද රාජපක්ෂට සහ පියංකර ජයරත්නට කැඳවීම්

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා 14ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ට ලබන මැයි මස 12 වනදා අල්ලස් හෝ දූෂණ

දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත් ඇතුළුව බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු කාලයේදී ප්‍රබල අකුණු සමඟ මිශ්‍ර වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම