කෝටි එකහමාරක මූල්‍ය වංචාවක් කළ දෙදෙනෙක් දැලේ!

සමාජ මාධ්‍ය ඔස්සේ ‘ඩයලොග් මෙගා වාසනා’ (Dialog Mega Wasana) නමින් ව්‍යාජ ලොතරැයි ජාවාරමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 10කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ

ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයක්: පවුල් ආරවුලක් දුරදිග ගොස් නිවසට ගිනි තබා තිදෙනෙක් මරුට!

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ සිදුවූ අතිශය ශෝචනීය පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට ගිනි තැබීමෙන් මේ වන විට පුද්ගල මරණ තුනක් වාර්තා වී තිබේ. අද (06) අලුයම 2ට පමණ එල්ල කරන ලද මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන්, ගිනි තැබීම

දිස්ත්‍රික්ක 4කට නායයාමේ අනතුරු ඇඟවීම්

මධ්‍යම කඳුකරයට ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම නිවේදනය හෙට (ජනවාරි 07) පෙරවරු 08.30 දක්වා

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්: රජයෙන් අලුත් යෝජනාවක්!

සේවක අර්ථසාධක අරමුදලට (EPF) හිමිකම් කියන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා, එම අරමුදල එකවර ලබා දෙනවා වෙනුවට විශ්‍රාම වැටුපක් ලෙස ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (06)

බ්‍රිතාන්‍යයේ ‘Cloud6’ තරුණ සංගීත කණ්ඩායමෙන් මව්බිමට මහඟු පරිත්‍යාගයක්!

එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික යෞවනයන්ගෙන් සැදුම්ලත් 'Cloud6' සංගීත කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ අරමුදල (Rebuilding Fund) වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 1,500ක මුදලක් පරිත්‍යාග කර ඇත. ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්