කටුනායකින් වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීමක්: කෝටි 50ක කුෂ් සමඟ ඉන්දීය ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට!
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි 50ක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අද (06) රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට!-->…













