අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගීන් සඳහා අසුන් පටි පැළඳීම අනිවාර්ය වේ

සියලුම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම දෙනා සඳහා ආසන පටි පැළඳීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දැඩි ලෙස අනිවාර්ය කර ඇත.​මෙම නීතිය කඩ කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අවධාරණය කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *