කථානායකට එරෙහි විශ්වාසභංග ඡන්දය අද

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 ) සවස 4.30 ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැනේ.

අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම ඔහු කථානායක අසුනට පැමිණියේ නෑ

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *