කුඩා ළමුන් අතර, අත් පා මුඛ රෝගයක් පැතිරෙයි

මේ දිනවල කුඩා ළමුන් අතර, අත් පා මුඛ රෝගයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය ළමයින් අතර ඉතා වේගයෙන් පැතිර යා හැකි බවයි.

What's your reaction?

Related Posts

1 of 1,132

Leave A Reply

Your email address will not be published. Required fields are marked *