කොන්ක්‍රීට් ජිරාෆ් සතෙකු කඩාවැටීමෙන් අට හැවිරිදි දරුවෙකු මරුට

හෙට්ටිපොළ – මණ්ඩාපොළ ප්‍රදේශයේදී කොන්ක්‍රීට්වලින් සැකසූ ජිරාෆ් සතෙකු කඩා වැටී අට හැවිරිදි දරුවෙකු 14 මියගොස් තිබෙනවා.

දරුවා සිය නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඉදිකර තිබූ එම කොන්ක්‍රීට් නිර්මාණය කඩාවැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව බරපතල තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවා එහිදී මියගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,188

Leave A Reply

Your email address will not be published. Required fields are marked *