ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව සැප්තැම්බර් 30 කැඳවයි

ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන සැප්තැම්බර් 30 වන දින යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.​මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී චෝදනාවට ලක් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *