තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබූ අතර, එහි කටයුතු අවසන් වීමෙන් පසුව ඔහු එම පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *