දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

​දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කෝෂණ සභාව (අල්ලස් කොමිසම) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී සිදු වූ බව කියන මූල්‍ය අවභාවිතයකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ප්‍රකාරව අද (10) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,182

Leave A Reply

Your email address will not be published. Required fields are marked *