දකුණේ ගුරුවරුන්ට ටියුශන් බෑ

තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සඳහන් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේදී.

ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *