එයාර් බස් ගනුදෙනුවට අදාළව පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා හෙට (28) දින ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.එතෙක් ඔහු බන්ධනාගාර භාරයේ රඳවා තැබීමට ද අධිකරණය විසින් නියෝග කර තිබේ.



























