නීතිඥ රඛිත රාජපක්ෂගේ ගිණුම් සහ වාහන තහනම දීර්ඝ කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනමට ලක්කර තිබූ නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන තවත් මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.​මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම මගින් අධිකරණය හමුවේ තැබූ විමර්ශන කරුණු සහ කරුණු දැක්වීම් සලකා බලමිනි.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *