පානදුරේ වෙඩි තැබීමක්.. වෙඩික්කරුවන්ගේ ඉලක්කය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් – පොලීසිය

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදු ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව සඳහන් ය.

සිදුවීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *