බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් සංචාරයට ශ්‍රී ලංකා 17 න් පහළ සංචිතය නම් කරයි!

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම කණ්ඩායම ලබන සඳුදා (24) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයට දින 3 පුරා පැවැත්වෙන තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *