බෙන්තොට වෙරළෙන් මත්ද්‍රව්‍ය කිලෝ 25ක පාර්සලයක්

බෙන්තොට වෙරළබඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය අඩංගු විශාල ගෝනියක් පොලිසිය විසින් සොයාගෙන ඇත. වාර්තා වන පරිදි, එම ගෝනිය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් ඇතැයි සැක කෙරේ. මෙම පාර්සලය වෙරළට ගසාගෙන පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, එය අද (නොවැම්බර් 18) උදෑසන බෙන්තොට වෙරළ තීරයේදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *