මල් පාරේ අදත් සාකච්ඡා තීරණයක් නෑ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ු තරග වැදුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා අදත් සාකච්ඡා පැවැත්වුණා
අද පැවති සාකච්ඡා සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා දැනටමත් රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා තව එක් මන්ත්‍රී ධූරයක් ඉතිරිව තිබෙනවා
අද සාකච්ඡාවට පැමිණි කිසිම අයෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ නෑ

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *