රට බෙදන වැඩපිළිවෙලට ඉඩ නොතබන බව නාමල් කියයි

රට බෙදන වැඩපිළිවෙලට කිසිසේත් ඉඩ නොතබන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, මහියංගනයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *