හිටපු අමාත්‍ය චාමර සම්පත් අධිකරණයට

පොස්පේට් ආනයනය කරන සමාගම්වලින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් මහතා අද (06) අධිකරණය වෙත රැගෙන එන ලදී.​අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලද චාමර සම්පත් මහතා සහ ඔහුගේ හිටපු ලේකම්වරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නියෝගයකට අනුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *