රුපියල තවත් ශක්තිමත් වෙයි

මහ බැංකුව අද (29) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.54ක් ලෙස දැක්වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 305.33ක් ලෙසයි.

එමෙන්ම, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294ක අගයක පැවති බවද වාර්තා වුණා.

What's your reaction?

Related Posts

1 of 1,130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *