රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වුණා.

ඒ අනුව, එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙසත් දැක්වුණා.

එමෙන්ම, යූරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 318.31ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 332.11ක් ලෙසත් සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *