ලලිත් ඇතුළත් මුදලි ශිෂ්‍යත්ව ප්‍රධානය

දිවංගත ලලිත් ඇතුළත් මුදලී මහතාගේ 88 වන ජන්ම දිනය මිති කරගෙන වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ සිදු කෙරුණා 11-26
එය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී

මේ සංවිධානය කරේ ලලිත් ඇතුළත් මුදලි පදනමයි
මෙහිදී ස්ලීට් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබා දුන්නා
ස්ලිට් විශ්ව විද්‍යාලයේ උපකුලපති න් මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදු කළා
ලලිත් ඇතුළත් මුදලි පදනමේ සභාපති ්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවිකරුණානායක මහතාද මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතුවා.

What's your reaction?

Related Posts

1 of 1,040

Leave A Reply

Your email address will not be published. Required fields are marked *