විදේශිකයෙකුට පහරදුන් අලුත්කඩේ ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට

විදේශිකයෙකුට මිල ගණන් වැඩි කරමින් වාචික ලෙස පහර දෙන අයුරු දැක්වෙන විසියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ අලුත්කඩේ ‘ස්ට්‍රීට් ෆුඩ්’ ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක හිමිකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *