විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 803ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඊයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ (30) දිනයේදී මෙහෙයුම් 815 ක් සිදුකර ඇති අතර, එහිදී හෙරොයින්, අයිස් සහ ගංජා සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,266

Leave A Reply

Your email address will not be published. Required fields are marked *