ශ්‍රී ලංකන් – කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන ගුවන් ගමන් වාර සතියක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.​මෙම තීරණය ආරක්ෂක සහ මෙහෙයුම් සාධක මත ගෙන ඇති අතර, කලාපයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *