සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තමා ආරම්භ කර තිබූ උපවාසය නතර කිරීමට පියවර ගෙන තිබේ. නීතිඥවරුන් ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති අතර, උපවාසය හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වය නිසා ඒ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,214

Leave A Reply

Your email address will not be published. Required fields are marked *