“අග්බෝ” ඇතා නාච්චාදූව රක්ෂිතයේදී සුරක්ෂිතව සොයාගැනේ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී “අග්බෝ” ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටියදී සොයා ගැනීමට හැකිවී තිබේ.​අදාළ ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇති පරිදි, සොයාගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා හොඳ ශාරීරික තත්ත්වයෙන් සහ පූර්ණ නිරෝගී සුවයෙන් පසුවී ඇත.​ඒ අනුව අග්බෝ ඇතා කිසිදු උවදුරකින් තොරව නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ ඉතා සුරක්ෂිතව සැරිසරන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සහතික කරති.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *