ඉන්දියාව අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගනී..

ඉන්දියාව අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට හිමිකම් කීමට සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 09කින් ජය ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත ඉලක්කය පසුකළේ පන්දුවාර 11යි පන්දු 2ක් තුළ කඩුල්ලක් දැවී සිටියදී

What's your reaction?

Related Posts

1 of 1,492

Leave A Reply

Your email address will not be published. Required fields are marked *