කැනේඩියානු ආනයන මත සියයට 50ක තීරුබදු පනවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක දැවැන්ත බද්දක් හඳුන්වා දී ඇති අතර, මෙම නව තීරුබදු ඉදිරි දින 30 ඇතුළත නිල වශයෙන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.​මෙම තත්ත්වය හමුවේ අදහස් දක්වමින් කැනේඩියානු අගමැති මාක් කාර්නි ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා වඩාත් තීව්‍ර කිරීමට තම රජය සූදානම් බවයි.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *