කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අල්ලස් කොමිසම විසින් කැඳවනු ලැබූ අවස්ථාවකදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.​ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,322

Leave A Reply

Your email address will not be published. Required fields are marked *