කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ, කැරොල් ගායනා මෙහෙය හා ක්‍රිස්තෝත්පත්ති දිව්‍ය පූජා යාගය

..කොළඹ කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ආසන දෙව් මැදුරේ කැරොල් ගායනාවකින් අනතුරුව මධ්‍යම රාත්‍රී ක්‍රිස්තෝත්පත්ති දේව මෙහෙය සිද්ධස්ථාන පරිපාලක ජූඩ් සමන්ත පියතුමා ගේ මෙහෙයවීමෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත‍් විය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *