ගෝඨාභය පස්සේ දොරෙන්ම යයි .

කතරගම ඉඩමකට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිටුපසින් චෛත්‍ය පාරෙන් පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පැය තුනකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිටිපස පාරෙන්ම පිටත්ව ගියා
ඔහුගේ වාහනය පමණක් පෙනුණු අතර කළු වීදුරු සහිත වීම නිසා ඔහුව දර්ශනය වුණේ නෑ

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *