චරිත් අබේසිංහගේ සජබ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවයි

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට පත්ව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.​මීට අමතරව, පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔහු විසින් මෙතෙක් සමගි ජන බලවේගය තුළ දරනු ලැබූ සියලුම නිල තනතුරු ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *