දිවයිනේ සියලුම පාසල් හෙට සිට යළි විවෘත වේ

අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක් වූ විභාග මධ්‍යස්ථාන හැර දිවයින පුරා පිහිටි සියලුම පාසල් හෙට (28) දින සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *