දෙමටගොඩ කළු පාලම අසල වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරෙකු මරුට

දෙමටගොඩ කළු පාලම ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.​තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව හෝ එයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *