නව සන්ධානය එළැඹෙන 05 වැනිදා එළිදක්වයි

08 වැනි විධායක ජනාධිපති ධුරයේ ආයු කාලය අද සිට උපරිමයෙන්ම දින 194කට සීමාවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

මේ අතර සමගි ජන බලවේගය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, නව සන්ධානය එළැඹෙන 05 වැනිදා එළිදක්වන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *