පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරේ

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) දින වරෙන්තුවක් නිකුත් කර තිබේ. කොටුව පොලිසියේ රාජකාරීවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,251

Leave A Reply

Your email address will not be published. Required fields are marked *