අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකන්තාන් හෙවත් ‘පිල්ලෙයාන්’ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව, අදාළ පෙත්සම 2027 වසරේ ජනවාරි මස 19 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

























